Dear Students,
Due to the ongoing cyclone and severe flooding affecting many parts of the country, the Faculty of Law is deeply concerned about your safety and well-being.
Please complete this brief Google Form as soon as possible (it takes less than 2 minutes) so we can identify students who require urgent assistance and coordinate support accordingly.
🔗 Form Link: https://forms.gle/uRCsJtHpje9hcn2B6
Your information will be treated with strict confidentiality. It will only be used by the Dean’s Office and Welfare Committee to provide necessary help (e.g., food, accommodation, financial aid, counselling, academic extensions, etc.).
Even if you are safe and not affected, please submit the form and select “No” so we know you are accounted for.
Thank you for your prompt response. Stay safe!
Prof. Sampath Punchihewa,
Dean,
Faculty of Law,
University of Colombo.
ආදරණීය සිසු දරුවනි,
රටේ බොහෝ ප්‍රදේශවලට බලපාන සුළි කුණාටුව සහ දරුණු ගංවතුර හේතුවෙන්, නීති පීඨය, ඔබගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වයි.
ඔබට කිසිදු ආධාරයක් අවශ්‍යදැයි වහාම හඳුනාගෙන, අවශ්‍ය සහන සැලසීමට මෙම කෙටි Google ආකෘති පත්‍රය (විනාඩි 2කටත් අඩු කාලයක්) පහත සබැඳියෙන් පිරවීමට කාරුණික වනලෙස ඉල්ලා සිටිමු.
🔗 ආකෘති පත්‍රය:
https://forms.gle/uRCsJtHpje9hcn2B6ඔබ ලබාදෙන තොරතුරු වල රහස්‍යභාව දැඩිව සුරකින අතර අවශ්‍ය උපකාර ලබා දීම සඳහා පීඨාධිපති කාර්යාලය සහ සුභසාධන කමිටුව විසින් පමණක් එය භාවිතා කරනු ලැබේ.
ඔබ සුරක්ෂිතව සිටියත්, කරුණාකර ආකෘති පත්‍රය පුරවා “නැහැ” තෝරන්න – එවිට අපට ඔබ ගැන තහවුරු කරගත හැක.
ඔබගේ කඩිනම් ප්‍රතිචාරයට ස්තූතියි.
ආරක්ෂිතව සිටින්න!
මහාචාර්ය සම්පත් පුංචිහේවා,
පීඨාධිපති,
නීති පීඨය,
කොළඹ විශ්ව විද්‍යාලය.